Power Mix Product pvt Ltd

All
ගෙයක කපරාරුව කියන්නෙ වටිනා අන්ගයක්.ඊටත් වඩා වටින්නේ කපරාරුවෙන්ම සුදුපාට තීන්ත ගෑවා වගේ නිමාවක්,රලු සහ සුමට නිමවක්,තෙමෙන බිත්ති වලටත් යෝග්‍ය නම් ,ජලය කාන්දු වෙන්නැති ,බිත්ති බොල් නොවෙනවනම්,අපතේ යාම නැති,ගෙදරටම ගෙනත් දෙන,අවශ්‍ය නම් පෙදරේරු මහතුන් සම්බන්ද කරලා දෙනවනම්,වගකිමක් ගන්නවනම්,ඔබේ ප්‍රශ්න ඕනම වෙලාවක හොදම විසදුම ලබාදෙන ආයතනක් තියනවනම් ඒ ලංකාවේ එකම ආයතනය Power Mix Product පුද්ගලික සමගම විතරයි .කරපු වැඩක් බලලා විස්වාසය ඇතිකරගෙනම අපත් සමග සම්බන්ද වන්න.redy Mix කපරාරු බදාමය ලංකාවට හදුන්වාදුන් පලමු ආයතනය .අප ගැන විශ්වාසය ත¿බූ පාරිභෝගික හිතවතුන් හට අපගේ ස්තුතිය .

Posted/edited: 877 days ago