ඇත් වසුරු ජීවානුහරණය කර ලබාගත් ශාකමය කෙදි සහ කෙමිකල්ස් යොදා සකස් කල විශේෂිත වූ බදාමයකි.ඉතාමත් ශක්තිමත් මාධ්‍යයක් වන මෙම බදාමය උපයෝගී කර ගෙන සියලු ඇතුන් මා ව්සින් නිර්මාණය කරනු ලැබේ.ඒ සදහා අච්චුවක් නොමත ,සියලුම හස්ති අනුරූ මාගේ දෑතින්ම නිමවන අතර 100%ක් ම ස්වභාවික පරිසරයෙන් ලබා ගත් අමුද්‍රව්‍යයන් වන අතර ශ්‍රි ලාංකිය අභිමානයකින් යුත් හස්ති නිර්මාණයන්ය ......
/
❤️❤️??????❤️❤️
#නැදුම්ගමුවේරාජා#nadumgamuweraja#tusker#elephants#handemade#ethpaura#ඇත්පවුර#ecofriendly#localgifts
Posted/edited: 669 days ago