Sumihiru Construction
All
කොළඹ ප්‍රදේශයේ ඔබගේ පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම ,
නව ඉදිකිරිමකට හෝ විකිණීමට නිසි ප්‍රමිතියට අනුව අවශ්‍ය පරිදි භූමිය අලන්කාරව සකස් කිරීම
අවුරුදු 20කට වඩා ශේස්ත්‍රයේ නියුතු නවීන යන්ත්‍ර සූත්‍ර සහ පලපුරුදු සේවක මණ්ඩලයකින් සමන්විත වගකීමක් සහිත කඩිනම් විශ්වාසනීය සේවාව අප ආයතනය මගින් සිදු කර ගත හැක.
කොළඹ නගර සීමාව ඇතුලු කොළඹ දිස්ත්‍රික්කය සේවාව සදහා විශේශිතයි.
Posted/edited: 1002 days ago