Writing
🏠 ඔබේ සිහින නිවසේ සියලුම ඉදිකිරීම් කටයුතු එකම වහලක් යටින්!
අත්තිවාරමේ සිට නිවසේ අවසන් නිමාව දක්වා සියලුම ඉදිකිරීම් කටයුතු සහ සියලුම වඩු කාර්මික සේවාවන් ඉතා උසස් තත්ත්වයෙන්, කලාත්මකව සහ සාධාරණ මිල ගණන් යටතේ ඉටු කර දීමට අපි සූදානම්.
අපගේ සේවාවන්:
- සියලුම නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම්
- අත්තිවාරමේ සිට සම්පූර්ණ නිවස ඉදිකිරීම
- වහල ඉදිකිරීම් සහ උළු සෙවිලි කිරීම
- දොරවල් හා ජනෙල් නිෂ්පාදනය
- පැන්ට්රි කබඩ් නිර්මාණය හා සවි කිරීම
- අල්මාරි, ඇඳන් ඇතුළු සියලුම ගෘහ භාණ්ඩ
- අත්වාරු සහ අනෙකුත් සියලුම ලී වැඩ
- නවීන හා කලාත්මක වඩු කාර්මික නිමාවන්
📍අපගේ සේවා ප්රදේශය – දකුණු පළාත පමණි.
✅ ලියාපදිංචි ආයතනයකි.
✅ දික්වැල්ල ප්රාදේශීය සභාවේ අනුමත කොන්ත්රාත් සමාගමකි.
✅ සාධාරණ මිල ගණන්.
✅ විශ්වාසවන්ත සේවාව.
✅ උසස් තත්ත්වයේ නිමාව.
🏡ඔබේ සිහින නිවස සැබෑ කරගන්න අදම අප හා සම්බන්ධ වන්න
Posted/edited: Today