USB Rechargeable Flashlight
LKR 1,800
Product Details
- හදිස්සියට ලග තියාගන්න වතුරට , ගින්නට ඔරොත්තු දෙන Rechargeable mini torch එක.
- කැම්පින් කරද්දි වාහනයේ , බෑගයේ , සෑම නිවසකම හා රාත්‍රී කාලයේ ගමන් බිමන් යනවිට ඔබ සතුව තිබිය යුතුම උපකරණයකි.
- පැහැදිලි දීප්තිමත් එළිය මීටර් 100ක පමණ දුරට විහිදේ.
- එක චාජ් එකකින් පැය 8කට වඩා වැඩි වේලාවක් එක දිගට දැල්වේ.
- ලයිට් ගිය වෙලාවක හෝ විදුලිය නොමැති තැනක වැඩ කිරීමට භාවිතා කළ හැකි පැති ලාම්පුව සහිතයි.
- හුරුබුහුටි භාවිතයට පහසු දිගුකල් භාවිතා කළ හැකි ඇලොයි සැකැස්ම.
- Material : Aluminum Alloy
- Modes : High / Strobe / Side cob
- LED : 3W XPE LED + COB
- Power Source : 14500 Li-ion Battery
- Zoom : Zoom in & Zoom out
- Light Colour : White
- Size : 93*21*25mm
- Include : Torch , Micro - USB charging cable , Storage Box.
Posted/edited: 982 days ago